1/6/12

Operators and Precedence

අද අපි ජවා Operators ගැන කතා කරමු

Simple Assignment Operator (ආදේශ කිරීම්)

=       Simple assignment operator (මේ operator එකෙන් තමා යම්කිසි සමානකිරීමක් හෝ අගයක් ආදේශ කිරීම වගේ දෙයක් කරන්නේ)

Arithmetic Operators (ගනිත කර්ම)

+       Additive operator (also used
        for String concatenation) (එකතු කිරීමකදි යොදා ගන්නේ මේ operator එකයි .. ඒවගේම String concatenation string දෙකක් එකතු කරන්නත් මේ operator එක යොදා ගන්නවා )
-       Subtraction operator (අඩු කිරීමේ operator  එක )
*       Multiplication operator (ගුනකිරීමේ operator  එක)
/       Division operator (බෙදීම operator  එක)
%       Remainder operator (ඉතිරි අගය ලබා ගැනීමේ operator  එක)

මේ operators වලින් පලමු එක ඇර අනිත් සියලුම operators පාවිච්චි කරන්න පුලුවන් integer හා floating point වර්ගයේ data types සමග පමනයි ඒත්  Remainder operator එක floating point සදහා යොදාගන්න බෑ