Statements
Statement එකක් කියන්නේ Unit of declaration or execution .අපිට program එකක execution එක තවදුරටත් Statements වශයෙන් කොටස් වලට වෙන් කරනන් පුලුවන් ..කලිනුත් කිව්වා වගේ Statement එකක් ඉවර වෙන්නෙ (;) semicolon එකෙන්
දැන් මේ Statements ආකාර කිහිපයක් ඉගෙන ගම්මු
<type> <variable>, <variable>, …;
int var1, var2;
මේ විදියට තමා අපි Variable declare කරන්නේ
Assignment statement
<variable> = <expression>;
var1 = 100; var2 = 100 + var1;
මේ විදියට තමා Variable එකකට value එකක් දාන්නේ
ඊලග එක තමා වැදගත්ම එක
Method call
<method ID>(<expression>,<expression>,...);
System.out.println(“Answer is “ + var1);
(.) dot Operator එක තමා අපි object එකක් හරි class එකක් ඇතුලෙ හරි තියෙන යමකට access කරන්න යොදා ගන්නේ .. සියලුම Operators ගැන කතා කරන්න කලින් අපි තව එක විශේෂ දෙයක් ගැන කතා කරමු
The main() method
ජාවා වල තියන විශේෂ method එකට තමා අපි main() method එක කියන්නේ අපි බලමු මේ method එකේ තිතෙන විශේෂ ලක්ෂන මොනවද කියලා
අපි යම් කිසි ජාවා ප්‍රෝග්‍රෑම් එකක් run කරවා ගන්න ඕනිනම් ඒකට මේ method එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනි . .. මේ method එක නැතුව run කරන්න හැදුවොත් අනිවාර්යෙන්ම runtime error එකක් එනවා
මේ method එක අනිවාර්යෙන්ම public Access modifier එක යොදපු class එකක් ඇතුලේ තමා තියෙන්න ඕනි
අපි ඒ class එක run කරන අවස්තාවේ මේ method එකක්ත් memory එකට load වෙනවා .. ඒ නිසා මේ method එකට කියන්නේ point of execution කියලා
මේ method එක ලියන්න පුලුවන් ක්‍රම 2ක් අපිට java වලින් ලබා දීලා තියෙනවා ..
සියලුම ජාවා සංස්කරනයන් සදහා මේ ක්‍රමය වලංගුයි .බොහෝ විට භාවිතා වෙන්නේ මේ ක්‍රමය තමා
මේ කර්මය වලංගු වෙන්නේ java 5 වල සිට ඉහලටයි
මීට අමතරව අපිට මේ method එකට final keyword එක යොදන්න පුලුවන් ඊට අමතරව කිසිම දෙයක් යොදන්න බෑ එහෙම යෙදුවොත් ඒක main() method එක හැටියට ගනන් ගන්නේ නැහැ
දැනටමත් මේ method එකේ static යන්න යොදලා තියේන්නේ ඇයි කියලා හිතා ගන්න පුලුවන්නේ ඒ තමා run කරන අවස්තාවේ මේ method එකක්ත් memory එකට load කරගන්න ..static keyword එක ගැන කතා කරද්දි මම ඒ ගැන කිව්වා
String [] arg කියන්නේ String වර්ගයේ array එකක් ඒකෙ නම arg මේකට අපි කැමති variable එකකට දාන්න පුලුවන් නමක් දෙන්න පුලුවන් .. දෙවනි ක්‍රමයේ තියෙන variable arguments ගැන මන් පසුවට කතා කරන්නම්
දැන අපි ඉගෙන ගත්ත දේවල් යොදා ගෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියමු
මුලින්ම අපි ලියන දේ අනිවාර්යෙන්ම class එකක් ඇතුලේ ලියන්න ඕනි කියලා මම කිව්වනේ .. ඒනිසා අපි class එකක් හදන්න ඕනි .. එතකොට ඒ class file එකේ තියෙන්න ඕනි මොනවද PIC
මෙතනදි අපි P එකයි I එකයි දෙකම අනිවාර්ය නෑ කිව්වනේ ..ඒ නිසා ඒ ගැන වැඩිය හිතන් නැතුව අපි class declaration එකට යමු
මෙතන්දි මම අර කිව්ව camel notation එක use කරලා තියෙනවා ඒ වගේම scope එක පෙන්නන { හා } යොදාගෙන තියෙනවා
දැන අපිට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න ඕනි නේ ඒ නිසා අපිට ඕනෙ වෙනවා main() method එකක් .. අපි ඉගෙන ගත්ත විදියට ලියමු
දැන් එතකොට main() method එක තියන්න ඕනි public class එකක් ඇතුලෙනෙ .. අපිට කරන්න පුලුවන් ලේසිම වැඩේ තමා අපේ class එක public කරන එක
දැන් මේ class එක save කරගන්න නමකුත් තියෙනවා MyClass.java කියලා .... දැන් අපේ class එක රන් කරගන්න පුලුවන් .. අපේ main() method scope එකේ අපි statement එකක් ලිව්වොත් ඒක රන් වෙන්න ඕනි .. ඒ හින්දා අපි දන්න method call type එකේ statement එකක් ලියල බලමු
දැන් හරි ... System.out.println( ); එකෙන් තමා අපි මොනවා හරි command ප්‍රොම්ට් එකට print කර ගන්නේ ..ඒ ගැන ඉදිරියට කතා කරමු

public static void main(String [] arg)
සියලුම ජාවා සංස්කරනයන් සදහා මේ ක්‍රමය වලංගුයි .බොහෝ විට භාවිතා වෙන්නේ මේ ක්‍රමය තමා
public static void main(String ...arg)
මේ කර්මය වලංගු වෙන්නේ java 5 වල සිට ඉහලටයි
මීට අමතරව අපිට මේ method එකට final keyword එක යොදන්න පුලුවන් ඊට අමතරව කිසිම දෙයක් යොදන්න බෑ එහෙම යෙදුවොත් ඒක main() method එක හැටියට ගනන් ගන්නේ නැහැ
දැනටමත් මේ method එකේ static යන්න යොදලා තියේන්නේ ඇයි කියලා හිතා ගන්න පුලුවන්නේ ඒ තමා run කරන අවස්තාවේ මේ method එකක්ත් memory එකට load කරගන්න ..static keyword එක ගැන කතා කරද්දි මම ඒ ගැන කිව්වා
String [] arg කියන්නේ String වර්ගයේ array එකක් ඒකෙ නම arg මේකට අපි කැමති variable එකකට දාන්න පුලුවන් නමක් දෙන්න පුලුවන් .. දෙවනි ක්‍රමයේ තියෙන variable arguments ගැන මන් පසුවට කතා කරන්නම්
දැන අපි ඉගෙන ගත්ත දේවල් යොදා ගෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියමු
මුලින්ම අපි ලියන දේ අනිවාර්යෙන්ම class එකක් ඇතුලේ ලියන්න ඕනි කියලා මම කිව්වනේ .. ඒනිසා අපි class එකක් හදන්න ඕනි .. එතකොට ඒ class file එකේ තියෙන්න ඕනි මොනවද PIC
මෙතනදි අපි P එකයි I එකයි දෙකම අනිවාර්ය නෑ කිව්වනේ ..ඒ නිසා ඒ ගැන වැඩිය හිතන් නැතුව අපි class declaration එකට යමු
class MyClass{
}
මෙතන්දි මම අර කිව්ව camel notation එක use කරලා තියෙනවා ඒ වගේම scope එක පෙන්නන { හා } යොදාගෙන තියෙනවා
දැන අපිට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න ඕනි නේ ඒ නිසා අපිට ඕනෙ වෙනවා main() method එකක් .. අපි ඉගෙන ගත්ත විදියට ලියමු
class MyClass{
public static void main(String [] arg) {
}
}
දැන් එතකොට main() method එක තියන්න ඕනි public class එකක් ඇතුලෙනෙ .. අපිට කරන්න පුලුවන් ලේසිම වැඩේ තමා අපේ class එක public කරන එක
public class MyClass{
public static void main(String [] arg) {
}
}
දැන් මේ class එක save කරගන්න නමකුත් තියෙනවා MyClass.java කියලා .... දැන් අපේ class එක රන් කරගන්න පුලුවන් .. අපේ main() method scope එකේ අපි statement එකක් ලිව්වොත් ඒක රන් වෙන්න ඕනි .. ඒ හින්දා අපි දන්න method call type එකේ statement එකක් ලියල බලමු
public class MyClass{
public static void main(String [] arg) {
System.out.println("Hello World");
}
}
දැන් හරි ... System.out.println( ); එකෙන් තමා අපි මොනවා හරි command ප්‍රොම්ට් එකට print කර ගන්නේ ..ඒ ගැන ඉදිරියට කතා කරමු
---------------------------------------
මේ කෝඩ් එක රන් කරගන්න නම් note pad එක්ක type කරලා MyClass.java කියලා සේව් කරා ගන්න (D:\java) වගෙ තැනකනම් තමා වඩා හොද
ජාවා compile කරන්න හා rum කරන්න අපිට JDK එක ඕනෑ කරනවා http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-7u2-download-1377129.html
ගිහිල්ලා තමන්ගේ OS එකට අදාල එක download කරලා install කරගන්න .. ඊට පස්සෙ මේ වීඩියො එකේ පෙන්නන විදියට path set කර ගන්න
http://javaxclass.blogspot.com තමා වීඩියෝ එක හැදුවේ
වැඩසටහන කම්පයිල් කරගැනීමට Command Prompt එකෙන් file එක save කරපු තැනට ගිහිල්ලා පහත විධානය ලබා දෙන්න.
javac MyClass.java
හරියට ලිව්වනම් errors එන්නේ නෑ ..
සාර්ථකව කම්පයිල් වූයේ නැත්නම් නැවත වැඩසටහන පරීක්ෂා කර බලන්න. ජාවා Case Sensitive නිසා Capital,Simple නිවැරදිව තිබිය යුතුය. සාර්ථකව කම්පයිල් වූ විට පහත පරිදි MyClass.java වලට අමතරව MyClass.class යනුවෙන් ගොනුවක් සෑදෙනු ඇති
දැන් තිබෙන්නේ කම්පයිල් වූ වැඩසටහන ධාවනය කිරීමයි (Run). මේ සඳහා පහත විධානය භාවිත කරන්න.
java MyClass
Hello World Command Prompt එකේ දිස් වේවි
වැඩිදුර පැහැදිලි කිරිම් සදහා http://javaxclass.blogspot.com/2010/04/blog-post.html බලන්න

0 comments:
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?