6/18/11
බ්ලොග්කරණයට නැවත පිවිසීම
දැන්නම් මම බ්ලොග් අවකාශයේ අවලංගු කාසියක් වෙලා :D (වලංගු වෙලත් හිටියේ නෑ නොවැ) .. සින්ඩි වලිනුත් මන් හිතන්නේ පන්නලා
මේ තාක්ෂනික දේවල් ලියනන් එක හරි නීරසයි ..කිසි ෆන් එකක් නෑ .. කවි කතන්දර ලියන එකනම් ඔන්න ආතල් වැවේ (කරුමෙට මට කවි ලියන්න බැරි උනේ)
මෙහෙම මගෙ බ්ලොග් පඩංගුව ගූගල් ලට බරක් වෙන්න අරිනවාට වඩා හොදයි නෙ මොනා හරි කුරුටු ගාන එක
ඔය කාරනාව නිසාම ඔන්න මම ආයෙත් පටාං ගන්නයි යන්නේ බ්ලොග් ලියන එක .... ලියන එක ලියනවා දිගට හරහට ආයෙ නෑ ...
ඔන්න ඉතින් කස්ටිය කියවන්න ආවෙ නෑ කියලා හිතේ කිසි කහටක් නෑ .. (කවදත් තිබ්බෙත් නෑ නොවැ)
ඔන්න ඉතින් මං පටාං ගත්තා ... ඇග කිලිපොලා යන ප්‍රේම ජවනිකා ,ඉල ඇදෙන සටන් ජවනිකා ,හර්දය කුල්මත් කරවන විහිලු තහලු එක්ක දෙන්නයි යන්නේ
(ලියන දේවල වැදගත් කමක් නැති වේවි ........ මුකුත්ම නොලියා ඉන්නවට වඩා ඒක හොදයි නේ ... අනික වැදගත් දේවල් ලියන්න කොච්චර කට්ටිය ඉන්නවද)
Subscribe to:
Post Comments (Atom)



6 comments:
බලමුකෝ කියවලාම :D
ඔන්න අපි ආවා.. ලියනවා කියලා නොලියා ඉන්න බෑ හොදද?
ලියන්න ලියන්න...නොලියා ඉන්නවට වඩා හොදයිනෙ...:)
එල එල හොඳ හොඳ සෙල්ලං ටිකක් බලාගෙන්න පුළුවන් වෙයි. අභිරහස් ලෙස යටයන්න තිබ්බ ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි.
@පූසා : කියවමු කියවමු
@හසී : මේ පාර පොලු නෑ :D
@හිතුවක්කාරි : අනේද කියන්නේ
@ ගෝල්ඩ් ෆිස් : අනිවා හෙන සෙට් එකක් තියෙනවා :D
හා එහෙනම් ආයේ ලියනටකෝ . . . . අතෑරලා දාන්න එපා ඉඳලා හිටල හරි හොඳ දෙයක් ලියන්න . . .
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?