අම්මෝ !!!!!!!
කොහොම හරි අවුරුද්දක් මේ බ්ලොග් පඩංගුව ඇදගෙන ඇවිත් ..
මුලින්ම ඔන්න ස්තූතිය මේ අවුරුද්ද පුරාම මේ බ්ලොග් 1ක කියවපු කට්ටියට තමා . ඒ වගේම කොමෙන්ට් කරපු අයටත් බොහෝම ස්තුතියි
ඒ වගේ ම සමාව අයදින්න ඕනි කාරනයකුත් තියෙනවා . මුලින් මුලින් අධ්‍යාපනික කරුනු ලියවුනු බ්ලොග් එකෙ අන්තිමට මං පොර ජාතකය ගහන්න වෙච්චි එකට ..
ඔන්න ඒ හැමෝටම සුබ ආරංචියක් ඇසෙම්බ්ලි ආයෙත් පටන් ගන්නවා .. පරණ පෝස්ට් ටික කියවලා ලෑස්ති වෙලා ඉන්නකෝ ..මතක හැටියට වින්ඩෝස් නේටිව් කන්ට්‍රෝලින් තමා අන්තිමට කලේ .. ඔන්න එතන ඉදලා අපි ආයෙත් පටන් ගම්මු
දැන් පර්සනලි කඩේ යාම :P ...
ඔව් ඉතින් කනියා තමා අංක එක ...මුල්ම පොස්ට් එකට කොමෙන්ට් කලෙත් මිනිහා නෙ ..එතකොට බනියා .. හසී කස්ටිය ..පිටස්තරයා ..තීර්තයාත්‍රිකයා ..ජේඩී ...නම් නොකී එකී මෙකී සියලු දෙනාටම ස්තූතියි
ඔන්න නම කියන්නම ඕනි එක්කෙනෙකුගෙ නම අමතක වුනා නෙ ..පහුගිය මාස පහේ මං බ්ලොග් පෝස්ට් ලියද්දි කරදර නොකර ..මාව උනන්දු කරපු මගේ සුරංගනාවි
ඔව් ඔව් .. ප්‍රින්ට් අවුට් එකට දෙන්න රුපියල් 20 මාරු කරලා දුන්න .. ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටිය .. හිනාවෙන්න දැනන් හිටියෙ නැති ..කොල පාට කමිසයක් ඇදන් හිටපු, ඔයා ලියපු කවි හොරෙන් කියවපු කෙට්ටු කොල්ලට ඔයා ආදරෙයි කියලා අදට මාස පහක්
හරි හරි .... ඔයා ලියපු කවි හොරෙන් කියවලා එව්වාට like කලා තමයි :D
2/12/11
Subscribe to:
Post Comments (Atom)




19 comments:
එළ එළ...... ඔන්න මගෙනුත් සුභ පැතුම්! :)
සුභ පැතුම් මල්ලියා..උඹ ලියන ඒවා කියවන්න මාත් කැමතියි..ඒවාගේ උඹටම වෙන් වෙච්ච අමුතුම රිදම් එකක් තියෙනවා...
ජය වේවා!
අඩේ අවුරුද්දකුත් ගියාද බං?? සිරාවට මමත් කියන්නේ උබ ලියන style එකට ගහන්න එකෙක් නම් මට තාම හම්බුනේ නෑ.
චිරාත් කාලයක් ලියපල්ලා.. අපිවත් ඇදං පලයල්ලා.. :D
@පූසා @මාරයාගේ හෝරාව: බොහොමත්ම ස්තූතියි
@කණියා : ඔන්න ලින්ක් එක දැම්මා දැන් නොදන්න ගෑනු ලම්යින්ට බ්ලොග් 1ක හොයා ගන්න පුලුවන්
උණුසුම් සුභපැතුම් සහෝ!!!
හැපි බර්ත්ඩේ ....!!
අපි ඒ කාලේ ප්‍රින්ට් අවුට් ගන්න ගියාම තමයි මූට සල්ලි මාරු කරල දෙන්න බැරි :D
උනුසුම් සුබපෑතුම් සහෝ .... ජයවෙවා!!!!!
සුභ පැතුම් ..
කන්ෆියුස්ඩ් සුභ පැතුම්......
සුභපැතුම්... දිගටම ලියන්න
සුබ පැතුම් සහෝ.....!
සුභ පැතුම්......
සුභපැතුම්... :) !!!!
ඔන්න මගෙනුත් සුභ පැතුම්
දවසක් පරක්කු උනා.... මොනව උනත් මගෙනුත් සුභ පැතුම්....
ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුභ පැතුම්
මගෙ හොර කොල්ලාට තව තවත් බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම් ...ඒ වගේම ඉතින් හැමදාමත් කරදර නොකර ඉන්නම්කො...
එල එල මචං එල... සුභ පැතුම්...
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?