මේ වයිමා විසින් මල් සරාගේ දුන්න ගැන කල ප්‍රකාශයයි
මුලින්ම මම කියන්න ඕනි මේ දුන්නේ කිසි අවුලක් නෑ ..ටෙස්ට් කරලයි මම දුන්නේ ..මට ඉතින් පාවිච්චි කරන දෙයියා අතින් වෙන වැරදි වලට වග කියන්න බෑනේ
අනික යූසර් ඇග්‍රිමන්ට් එකේ තියනවා .. බාර දුන්න මොහොතෙන් පස්සේ ඇතිවන එරර් වලට මට වග කියන්න බෑ කියලා ..
කොහොමත් මේ දුන්නේ බ්ලූ ප්‍රින්ට් වල ඉදලාම අවුල් තියනවා .මම ඔබ වහන්සේගෙන් ඉල්ලනවා .කවුද මේකෙ බ්ලූ ප්‍රින්ට් හැදුවෙ කියලා හොයලා බලන්න කියලා
අන්තිමට කියන්න තියෙන්නේ මේ දුන්න හදන්න යොදාගෙන තියෙන ටෙක්නොලොජි එක පරනයි කියලා තමයි.ඒක හිනදා මේක ..අලුතින්ම ඩිසයින් කරලා ආපහු හදන එක තමා තියෙන එකම විසදුම
දුන්නක් හදනකම් විසදුමක් විදියට මට පුලුවන් v 0.1.1 එකක් දෙන්න ..ඒ වගෙන දැනට තියෙන දුන්න මට බාර දෙන්නත් කියලා කියනවා
ඒ වගෙම මේ දුන්න ඉක්මනට හදලා ඕනි නිසා .. documentations ගැන වැඩිපුර අවදානයක් යොමු නොකර ඉන්න කියලත් මම ඔබ වහන්සේගෙන් ඉලා සිටිනවා .
මල්සරා දෙයියෝ බය වෙන්න එපා ..මේ අලුත් දුන්නෙන් ඔක්කොම වැඩ ඔටෝමේට් කරන්න පුලුවන් .දෙයියන්ට තියෙන්නේ හැන්දෑවට එන රිපෝර්ට් ටික බලන්න විතරයි
---------------------------------------------------------------------------------------------------------
ඔන්න ඕකයි කතන්දරේ ..අපි මේ අහින්සක මල්සරාටමනේ බනින්නේ ..වරද තියෙන්නේ වෙනකාගෙවත් අතේ නෙ
මේ වයිමාගෙ කතාව කියෙව්වට පස්සේ මට හිතුනෙ .වයිමත් software firms එකක වැඩ කරලා තියෙනවා වත්දෝ කියලා
1/27/11
Subscribe to:
Post Comments (Atom)



4 comments:
උබේ ඔලුව උඩට කම්පියුටර් එකක් වත් වැටුනද බං ?
අන්න එහෙම ඔටෝමේටඩ් කෙහෙම්මලක් හදලා දෙන්න...
අඩේ වයිමා දැන් මේවත් කරනවද බන්. තාම මේ සිද්ධිය බන්දුල ගුණවර්ධන ලොක්ක දන්නෙ නැතුව ඇති. දන්නව නම් මිනිහා මේ සම්භන්ධයෙන් මොකක් හරි ප්‍රකාශයක් කරනව
:) හම්මො මෙයා දන්න දේවල් :) :) :)
Post a Comment
මේ ගැන මොකද හිතන්නේ ?