1/24/11

මකුලුවා

බව්වා ඇරුනු කොට මම ආසම ඊලග සතා මකුලුවාය
ඌද පට්ට සතෙකි ..



ඌ පට්ට සතෙක් යැයි කියන්නේ හේතු කීපයක් ඇතිවය



පලවෙනි එකනම් උගේ අන්ඩක් දෙකක් කැඩුනාය කියා ගානක් නොමැති වීමයි ..අනිත් වලින් වැඩේ ගොඩ දාගන්නට පුලුවන්ය..(නිවසේදී අත් හදා බැලීමට මකුලුවන්ගේ අඩු නොකඩන්න) ..මටනම් පුන්චි අතේ කැක්කුමක් ආවද වැඩ බැරිය

ඊටත් වඩා මම ඌට කැමති හේතුවනම් ..උගේ බඩගෝස්තරය රැක ගැනීමයි ..එනම් මකුළු දැල් වියන එකයි..

අද වියන දැල හෙට කඩා දැමීමට ඉඩ ඇත ,,ඒත් ඌ කිසිම ගානක් නැතිව ආයෙත් දැල වියයි ..වට පිටාවේ සුලග ..වැනි බාධා වලට අනුවර්තනය වෙමින් ඌ උගේ දැල වියයි

මටනම් එසේ බැරිය ..අවුරුද්දක් තිස්සේ ,,එකම වැඩය කොට මම අන්තිමට ම හෙම්බත් උනෙමි..අවසන සියල්ලටම පයින් ගසා ,,දැන් ගෙදෙට්ට වී සිටිමි

මකුලුවානම් එසේ නැත ..ඌ දැන් වියූ දැල ..දැන් කඩා දැමුවත් ..කියි පසු තැවිල්ලක් නැතිව ආපසු වියයි ..

මකුලුවාට මම කැමතිවන්නට හේතුව එයයි ..

 රැකියවක් කිරීමටනම් ..එකම වැඩකොටස ..කිසිම හොදක් නොඅසා  ...දිගු කාලයක් පුරා එපා වීමකින් තොරව කිරීමේ හැකියාව තිබිය යුතුයි ..මකුලුවාගෙන් මා ලබා ගත් ආදර්ශය එයයි

11 comments:

Kanishka | කණියා said...

සිරා කතාව :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කණියා : ජොබකට සෙට් වෙන්න නේද ඉන්නේ .. ? හිතට ගනින් ඕක හොදට :D

Dar[K] said...

පට්ට ය මම මේ කතාවට ලයික් ය !

priyantha.ඒබී said...

බලන් ගියාම මකුළුවා ෆට්ට සතෙක්නේ....

අනුරාධ said...

පුංචි උනත් හිතන්න වටින කතාවක්....

තීර්ථ යාත්‍රිකයා said...

මේ කතාවට මමද ලයික් වෙමි

පූසා said...

ෆට්ට කතාව... ඒත් උඹ මකුළුවන්ගේ අඬු කඩන එක ගැන දුකයි

Anonymous said...

machan makuluwata elatama dal wiyanna puluwan weema saha oota dal weyanna witarak puluwan weema tamay ookata hetuwa. oota mona prashne aawat dala wiyannama wenawa...but api hama dema tika tika dannawa ne..ooka tamay heneta hitiye

හා පැටික්කි (MS) said...

නියමයි අයියා...... මරුම කතාව..... :D

ගීත් | Geeth said...

මරැ කතාව...

Nishy said...

මගෙ වස්තුට සුභ පැතුම් අනිත් ජොබ් එක එසේ නොවන්න :)

Post a Comment