1/14/11

නම



දිනය :- වසර 2006 මැද භාගය
ස්ථානය :- ගම්පහ කොලඹ පාරේ පිහිටි .......

දූවිලි වැකුනු විදුලි පංකාව ..ප්ලාස්ටික් තිර පට... ෆ්ල්යිවුඩ් බිත්ති ..අබලන් වූ ලීබඩු අතර මම සිට ගෙන සිටිමි,මා සමඟ පැමිණි මිතුරාද අසලක නොමැත



ඇය :- පළවෙනි පාරටද ආවෙ ?
මම :- හ්ම් ......
ඇය :-දවසම ඔතන හිටගෙන ඉන්නද හදන්නේ ?
මම :- නෑ ..හ්
ඇය :-ok ..එහෙනම් ..
මම :- .............. ...
ඇය :- හරි කියලා ෂුවර්ද ? ...
මම :- ඔව් ..
ඇය :- ....................
මම :- .......................

දැඩි නිහැඩියාව බිදිනු වස් මම හඩ අවදි කලෙමි .....

මම :- නම මොකද්ද ?
ඇය :-ඇයි ..?.නම අහගෙන ලියුම් එවන්නද ?
මම :-......
ඇය :- එලියේ බාත් රූම් එකක් ඇති ..

"ආ වරෙන් බන් යන්න ...බඩට මොනා හරි දාගෙනම ක්ලාස් යමු" මිතුරා මට අඬ ගැසීය .. මම ඔහු සමග එක් විය

ඇත්තට නම අහගෙන ලියුම් යවන්නයැ ..රුපියල් 150 සාක්කුවට ඔබා ගන්නා අතර තුර මට සිතුනී

12 comments:

Kanishka | කණියා said...

නෝ අයිඩියා මචං :D

පූසා said...

අපරාදේ නම අහන්න කලින් address එක අහන්න තිබ්බේ ;)

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

මටත් ...

blog gadol said...

මොකද්ද බං මේ??? ගොන් පොට් එකක්ද???

Anonymous said...

..... ගහන්න ගිහින්ද? අනේ මන්දා

Bugs Bunny said...

අබලන් ඌ ලීබඩු අතර ඇදකුත් තිබ්බද ? O_O

ඔන්න මට නිකන් අදහස් කෝටියක් මතු වෙනවා :D යකෝ 150 ? ශික් :P

chanakalin said...

මටත් මතුවෙන්නේ බනියාගේ අදහසමයි

150 ??? කෝපි කාලෙද ?

Kanishka | කණියා said...

අනේ මන්දා :D

Dinesh_Silva said...

150 For the Massage

Hasitha ජයසූරිය said...

oO මේ මොකක්ද මේ?

෴ හසියා ෴ said...

අපි මල් වගේ පොඩි ළමයි වෙමු‍.ඉතිං අපිට ‍තේරුම් ගත නොහැකි තත්වයකට පත් වී ඇත.
අනේ යකෝ.... :P

තීර්ථ යාත්‍රිකයා said...

කෙටි වදන් වැලකින් හෙනම හෙන කතාවක් කියා ඇත.
එළය

Post a Comment