10/22/10

CONFIUZD ප්‍රෝග්‍රැමර් නැවතත් කරලියට !!!!!!!!!!

ආවා අවා ආවා !!!!!!!!!

ඔන්න CONFIUZD ප්‍රෝග්‍රැමර් නැවතත් කරලියට ආවා !!! (ඇත්තටම ආවේ සින්ඩි වලින් පයින් ගහල එලවන්න කලින් පොස්ට් එකක් දාලා යන්න :P)

මේ දවස් වලනම් උන සන්නිපතයෙන් පෙලෙනවා (ආදර උනෙන් නෙවේ)

ආපු එකේ පොඩී ප්‍රොඩක්ට් රිවිව් එකක් දාල යන්නම් කෝ

Compaq Presario CQ42-275TX Notebook PC

ඔන්න තියෙනවා භාන්ඩේ

2.4GHz Intel Core i5 ප්‍රොසෙසරය 2048MB DDR3 RAM එක ATI Mobility Radeon™ HD 545v Graphics with 512 MB dedicated වීඩියෝ කාර්ඩ් එක 500 GB hard එක

මූලිකව ගත්තම හොද තේරීමක් ...තව ඕනිනම් Altec Lansing® speakers ,full keyboard ...

ඒත් මදිනම් HP Pavilion dv‍‍X වගේ විච්චූරන නැති පෙනුම lap එකටම තියෙන්නේ ලෝගෝ 3යි ATI,Altec,Intel අඩුම තරමේ Bluetooth ලෝගෝ එකවත් නෑ...

වරදකට කියන්න තියෙන්නේ Screen Size එකයි USB Port 3 යි තමා අනිත් අතින් ගත්තම රලු භාවිතයට සුදුසු ...කල්පවතින ..performance හොද නිෂ්පාදනයක්

හ්ම්ම් පස්සේ දවසක බෙන්ච් මාර්ක් ටෙස්ටින් ටිකක් දාන්නම්

10 comments:

Nishy said...

:p

෴ හසියා ෴ said...

හැබැයි දැන් එන CQ Series අලම කමා... HP උන්ට ඕනි CQ Series එක නවත්තන්න...DV Series එක ප්‍රචලිත කරන්න තමයි දැන් උන්ට ඕනි....
මොකද මගේ යාළුවෙක් ගත්තා මීට අවුරුදු එක හමාරකට විතර කලින් CQ 45 එකක්....ඒක පට්ට....මේ ලගදි තවත් එකෙක් ගත්තා ඕකම...ඒ දෙක් එකට එකක් වෙනස්..බලපුවහම දැන් එන CQ Series එක එහෙම තමා...

මොනාවුනත් හොද මාකටින් පාර....හික්ස්.....

සහන් said...

අෆෝයි ඕකෙ touch pad එක උඩ විනාඩි 3ක් 4ක් ඇඟිල්ල ඇතිල්ලුවම මුලු ඇඟම හිටිවැටෙනවා (toshiba satalite එකෙත් එහෙමයි) ටික වෙලාවක් වැඩ කරද්දී අප්පිරිය වෙනවා

ගීත් | Geeth said...

ගත්තද ලැපක් ?

සනිදුවා said...

ela ela......

Pravin Indranama said...

I also used a Compaq Presario for 2 years. Indeed its a kind of best for hard use. I also faced the problem that it ha only 3 USB ports.
However Compaq seems to be heating more than others. I could boil some water to make tea with my laptop :D

Bunny ! said...

මාත් මෙයින් එකක් ගන්න ගියා...ගොඩක් දෙනෙක් නම් කිව්වෙ ලිඩ් එක යනවා කියලා...එක නිසා ගත්තෙ නැ :D

Anonymous said...

@Pravin ඓන්ද්‍රනම

අඩෝ මේ ගස් පෙරේතයට සින්හල අමතක වෙලානෙ.නොදකින්විතරක්

Kanishka | කණියා said...

අඩෝ උබ මේක ගත්තද?? ගාන කීයද?

Latest Mobile Phones said...

It's Sooo amazing post. Nice Sharing.

Post a Comment