9/1/10

Confiuzd Programmer වැඩට ගිහිනුත් අවුරුද්දක්

ඔන්න දඩි බිඩියෙ මේ පොස්ට් එක ලියන්නේ ....Confiuzd Programmer වැඩට ගිහින් අවුරුද්දක් පිරීම නිමිත්තෙන්



මේක ඉතින් Confiuzd Programmer ගෙ පලවෙනි ජොබ් එකනේ ...කටු ලෝකයක් තමා මුලින්ම :D

කොහොම කොහොම හරි ශේප් එකේ වැඩේ කරාගෙන හිටියා ....

මේ අතරතුරේදි හුගක් අය Confiuzd Programmerට හම්බ උනා  ...හුගක් කට්ටිය එක්ක වැඩ කරන්න සිද්ද උනා ...ඔය අතරේ පොඩි පොඩි සිත් අමනාපකම් ..වගේම ලොකු ලොකු සිත් අමනාප කමුත් සිද්ද වුනා

හදවතට සමීප අය හම්බ උනා ...ඒ අයගෙන් වෙන් වෙන්න සිද්ධ උනා .....


යාලුවෝ ගැන අලුත් විදියකට හිතන්න පුරුදු උනා  ...අලුත් යාලුවෝ හම්බ උනා ..

ඉතින් මේ අවුරුද්දක කාලය තුල හම්බ වෙච්චි හැමදෙනාටම ස්තූති කරන්න Confiuzd Programmer කැමතියි ...ඒ වගේම වැඩ කරන අතර තුර හා ඊට පිටින් ඇතිවෙච්ච සිත් අමනාප කම් වලට සමාව ඉල්ලන්නත් මේක අවස්ථාවක් කරගන්නවා



ප:ලි : ඇත්තමයි මේක හුගක් වැදගත් දවසක් ......2010/09/01 

20 comments:

Kanishka | කණියා said...

එල එල.. ඔන්න මගෙන් සුබ පැතුම්.. ;) සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කණියා බොහොම ස්තූතියි කණි ....:)

පුබුදුවා said...

සුභ පෑතුම් සහෝ,උසස් වීම් පිරුනු සාර්ථක අනාගතයකට මම සුභ පතනවා.මාත් හා හා පුරා කියලා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ජොබ් එකකට යයි,එතකොට අපිටත් බැරියෑ ඔය අත්දෑකිම් විදගන්න.
මොනවා වුනත් comfiuzd වෙන්න එපා lolz

Anonymous said...

good luck

සම්පත් සඳරුවන් said...

gud luck bro..!!

Hasitha ජයසූරිය said...

සුබ පැතු සහෝ..ජය

Dar[K] said...

ඔන්න මගෙන් සුබ පැතුම්..

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

මගෙනුත් සුභපැතුම් අයියේ

sanjaya said...

Warm Wishes Bro

Nadeendra said...

මගේ උණුසුම් සුභ පැතුම් :)

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කට්ටියටම :බොහොම ස්තූතියි !!!

සසීන්ද්‍ර වීරසිංහ said...

මගෙනුත් උණුසුම් සුභ පැතුම්

හසී said...

මමත් සුබ පතනවා :D

ගීත් | Geeth said...

සුභ පැතුම් මගෙනුත්

Unknown_User/හිඟන්නා said...

මගෙනුත් උණුසුම් සුභ පැතුම්

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@සසීන්ද්‍ර @හසී @ගීත් @හිඟන්නා :බොහොම ස්තූතියි !

Bunny ! said...

චිරාත් කාලයක් පික්සු කෙල කෙල ඔෆිස්එකෙ මොන්ගල් සෝස් ලියන්න වාසනාව ලැබේවා...!!

රජයෙ කම්පිටර් අවුල් කරන්න ජොබක් ලැබේවා කියලත් පතනවා :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ Bunny:ස්තූතියි !ස්තූතියි !

Bhathiya said...

Elakiri Macho

සනිදුවා said...

ඔන්න කන්ෆියුස්ඩ් ප්‍රොග්‍රරැමර මමත් විශ් කරනව.. එල එල..
ගුඩ්ලක් කියලත් කියන්නම්කො....
-සනිදුවා-

Post a Comment