9/6/10

ආදරෙන් පිස්සු වැටිලා !!!!!

පුදුම සතුටකින් ඒවගේම හදිස්සියකින් තමා මේක ලියන්නේ 


කවුරු හරි කෙනෙක් 

අහින්සකව නුඹ අසල දැවටුන
මගේ පුන්චි සිහින පොදිය
සුණු විසුණු කර නුඹ නික්ම ගොසින් අවසන්
ඇය වෙතට ...
ඒත්
...ආයෙමත්
පුන්චි පුන්චි සිහින එකතු කරන්
නොබිඳෙන්නටම
සිහින මන්දිරයක් තනන්නට
අඩිතාලම දානව මම
ඔහු වෙනුවෙන්...


කියලා කිව්වොත් මොකද කියන්න ඕනේ ................ මම නම් කිව්වේ 



අරුත් සුන් ජී‍විතේ අරුත් නොසොයන්නෙමී...
ඔබේ රජ මාලිගේ පහන් දල්වන්නෙමී...


කියලයි ...මම දැනට ගත්ත හොදම තීරණය කියලා තමා ...මම මේ ගැන හිතාගෙන ඉන්නේ. ...


ඔව් ඔව් කට්ටිය හිතුවා හරි ........
මාත් දැන් 
ආදරෙන් පිස්සු වැටිලා ඉන්නේ

20 comments:

Prabhath Darshana said...

අහා..නියමයි අයියේ..
මගේ උණුසුම් සුභපැතුම්. මේපාරනම් (කොළඹ ක්‍රමේට) ඇණයක් සෙට් නොවේවා...!!!

KaniRockz said...

කවුරු හරි කෙනෙක් කියල ලින්ක් එකත් දාලා :D මැක්ස මැක්ස :P Good Luck :P

පුබුදුවා said...

එලම තමා,සුභ පැතුම් සහෝ,හැබැයි කන්ෆියුස් වෙන්න එපා

දුමී said...

ජය වේවා . . . ආදර ඔරුව දියවැල් කපාගෙන නොසැලී පැදගෙන යන්න වාසනාව සහ ශක්තිය උදාවේවා !

intox said...

සිහින සුනු විසුනු වේවි
හෙටත් අපි හීන දකීවි
හීන සුන් උනත්
ජීව ගගුලේ කදුලැලි
සුවපත් කරාවි
කාළය වසන් කරාවි
උදාවෙන හිරු
ගෙනේවි නව
අරුනල්ලක්..
හිනාවෙන්න
අදරය තියන්නෙ
පිස්සු වැටිල
අන්ධ වෙන්න තම්ය්
මේක චක්‍රයක්..
සුන්දරය්
රලුය්
ඉවසුවොත් දිනුම...

Hasitha ජයසූරිය said...

ආ ඔය තියෙන්නෙ........එළම තමා

හසී said...

මගෙනුත් සුබ පැතුම් සහෝ..

වැම්පයර් said...

elaz

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

:) :D XD

තීර්ථ යාත්‍රිකයා said...

එල එල මගෙනුත් සුභ පැතුම් ඔන්න

නිපුනdk said...

හරි .. හරි ...
මම කියන්නම් ඉස්සරහට වෙන ටික..

1.බ්ලොග් එකට අලුත් ටැග් එකක් එනවා පෙම් කවි / කවි කියලා..
2.චැට් එකෙන් තියා කෝල් කරලවත් ම්නිහව අල්ලගන්න බැරිවෙනවා..
3.වීක් එන්ඩ් එකේ බ්ලොග් එකට එන මිනිහා ඒක වන්ස් ඉන් අ බ්ලු මූන් වත් ඒ පැත්ත පලාතට එන්නේ නෑ...
4.මොබයිල් එක යාන්තම් හෙලවුනත් වයිබ්‍රේට් වුනා කියලා හිතනවා..
5.මැසෙජ් එක ගහලා රිප්ලයි එනකම් සැරින් සැරේ ස්ක්‍රීන් එක දිහා බලනවා...
7.සී.... ජාවා... වලින් ලියන කෝඩ් වල කී-වර්ඩ්ස් එස්.එම්.එස් ලියනවා වගේ අකුරු අඩු කරලා ලියන්න පටන් ගන්නවා අතරින් පතරට නිසන්සලා සලා පියුමි වගේ කීවර්ඩ් ඇඩ් කරන්න පටන් ගන්නවා...
8.කෝඩ් එක ක්ලීන් කරපන් කිව්වොත් ෂැම්පු එකයි සබනුයි හොයනවා.
9.උච්ච්ම තැනට ගියොත් ටීටයිම් එකට තේබොන්න ගියාම අත් හෝදනවා වෙන්නත් පුලුවන්

අත්දැකීමෙන් කියන්නෙ අපේ ඔෆිස් එකත් මල් පාත්තියක්නේ.ඔය කිව්ව මාත් ඕව කරනවද නම් දන්නෙ නෑලු



ඔන්න එහෙනම් යුග ගීතෙට අපෙනුත් උච්ච්ම ස්වරෙන් cheer එකක් හොදේ ,

Come oooooon Confuzied !!!

මල්$han said...

ඔන්න මගේනුත් සුභ පැතුම්.....ජය වේවා....!!!
නිපුණdk කියලා තියෙන ඒවා හරිද මන්දා

෴ හසියා ෴ said...

පහුවුනාට මොකෝ....මෙන්න මගේනුත් හදවතින්ම උණුසුම් සුභ පැතුම්....
දෙන්නා ආදරෙන් සමගියෙන් සතුටින් ඉන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා....‍
ම්ම්ම්ම බලමුකෝ වැඩකරන පැත්තේ ඇවිත් යන්න එන්න...මොනාහරි කාලා බීලා යන්න බැරියෑ....වැඩිය මුකුත් ඕනිනෑ...ඔය පොඩි පොඩි කෑම හත අටක් හොදටෝම ඇති.

නිපුනdk said...

@ මල්$han >>

ඒක මෙහෙමයි දැනගන්නෙ....,

ලිස්ට් එක කියවනකොට ඔයාටත් මොනාහරි මතක් වෙලා හිනා ගියෙ නැත්නම් ඒ ටික බොරු,නැත්නම් අමූලික ඇත්ත
;)

Dangamalla said...

මගෙනුත් සුබ පැතුම් සහෝ..

piyumi said...
This comment has been removed by the author.
Nishy said...

I Never Knew Someone Can Make Me Feel This Much Happy Thank You My Pooh

Bunny ! said...

දැන්වත් ඔය මඤඤං කොඩ් එක හරියන්නෙ නැතැ :D අනේ වාසනාවක්...සුභ පැතුම්....!! :D

ර ත් ග ම යා said...

හුම්......තව එකෙක් ඉවරයි,,...විහිලු හොදේ

සුදු මහත්තයා said...

සුභ පැතුම් සහෝ....

Post a Comment