5/1/10

පූස්තඩියා සමඟ JSP:ආරම්භක පාඩම

අළුත් වැඩක් සමඟ Confiuzd ප්‍රෝග්‍රැමර්
මැරතන් එක වෙලාවෙදි වගේම පටන් ගත්ත කාලෙදිත් මම කිව්ව නේ "පූස්තඩියා සමඟ JSP" පාඩමක් කරන්න අදහසක් තියෙනවා කියලා

ඔන්න ඒක පටන් ගන්නයි යන්නේ..මුල සිට සරලවම ...හැබැයි මේතනදි මම ජාවා උගන්වන්නන්ම් යන්නෑ..JSP තමා උගන්වන්නේ..ඒ නිසා මෙකදි භාවිතා වෙන අතුරු තාක්ෂනයන් ගැන පොඩි වැටහීමක් තියෙනවනම් තමා හොද..

දැන් අපි බලමු මගෙ පංතියට එන්න තියෙන්න ඔනෙ මූලික සුදුසුකම් :D
  • ජාවා පිලිබද දැනීම (ඒ කියන්නේ RMI හරි advance hash index වගේ දේවල් නෙමේ,class එකකින් අලුත් object එකක් හදන තැනට දැන ගත්තම ඇති (මෙන්න පටන් ගන්න පොට් 1කක්))
  • HTML/XML (එතනදිත් ඕනෙ අර බේසික් දේවල් tag එකක් ඇරියම එක වහන දෙවල් වගේ වැඩ)
  •   TCP\IP හා http,https සම්මුතීන්ගේ හැසිරීම පිලිබද මූලික අවබෝධය(බය වෙන්න එපා .ඕක බැරිනම් මේ පොස්ට් 1ක බලන්නත් බෑ)
.:ඕනෑ කරන ආයුධ ටික:.

.:JDK එක 1.5 ඉදලා ඉහලට ඕනෑ එකක්:.

මෙන්න මෙතනින් ගන්න පුලුවන්
ස්ථාපනය කරන හැටි මෙන්න මෙතන තියෙනවා මරුවටම

.:Apache tomcat sever:.

මෙන්න මෙතැනින් ගන්න පුලුවන්
install කරන්න හරි ලේසියි .ජාවා මුලින් install කරලා ඉන්න ඕනෑ

.:IDE එක:.

මුල පාඩම් වලට භාවිතා කරන්නේ සරල text editor 1කක් පස්සෙ Eclipse හරි Netbeans වලට හරි මාරුවෙමු එතකම් මම පාවිචි කරන්නේ Notepad++ 


මෙන්න මෙතැන තියෙනවා IDE ගැන විස්තරයක්

ඔන්න පන්තිය පටන්ගන්නේ ලබන සතියෙ ලමයි වෙලාවට එන්න :D

8 comments:

සම්පත් සඳරුවන් said...

ela,onna mama nam enawa welawatama... k?

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@සම්පත්:JSP පුලුවන් ලමයි පන්තියට ඇවිල්ලා අලුත් ලමයින්ට තග දාන්නෑ හරිද ?

'සුළඟ' said...

Confiuzd ප්‍රෝග්‍රැමර්: "sulanga"?

present sir...

ඉසුරු said...

mamath enawa

Kaniskha Dilshan said...

එහෙනම් සර් අපිත් එනවා. අපිටත් JSP කියලා දෙන්න අපි හොඳට අහගෙන ඉන්නේ.

AmilaDG said...

අම්මපා මාත් එනවා. හරියට කියල ඕනේ හො‍‍ඳේ...

Piyaviraj said...

@AmilaDG උබ එහෙනම් ලය්යා ගෙන්වත් JSP ඉගෙන ගනින්.

sarapaya said...

හප්පට හුඩු...ලයියෝ මමත් එනව...

Post a Comment