5/27/10

All time VG hits || ගේමට සෙට් වෙමුද ?

වීඩියෝ ගේම්ස් අපූරු මාතෘකාවක් මේ තියෙන්නේ මට ලෝකයේ හොදම වීඩියෝ ගේම් 10 තෝරන්න කීවොත් මම තෝරන ඒවා ටික

Pacman


කථා දෙකක් නෑ ..මේක නැත්නම් ගේමුත් නෑ

Wolfenstein 3D


Half Life .Far cry ,වගේ රෝල් ප්ලේයින් ගේම්ස් වල ආරම්භකයා තමා මේ

Virtua Cop 2


මවුස් එකෙන් සම්පූර්නයෙන්ම ගහන්න පුලුවන් ඇක්ෂන් ගේම් එකක්

Age of Empires II


ඉවරයක් නැතුව අවුරුද්දක් උනත් සෙල්ලම් කරන්න පුලුවන්

Need For Speed Hot Pursuit 2


මේ වාගේ යුරෝපියන් Car Lineup එකක් වෙන කිසිම ගේම් එකක් නෑ

Hitman :Silent Assassin


එරස් නම් ගොඩයි ඒත් නියම ගැලීමක් තියෙන හැකියාව වගේම ලක් එකත් ඕනෑ කරන ගේම් එකක්

The Thing



පුලුවන්නම් රෑක තනියම සරවුන්ඩ් සවුන්ඩ්ස් දාගෙන ගහන්න බලන්න

Counter Strike


හ්ම්ම් මේක ගැන මම කියන්න ඕන්නෑ gamerslk පැත්තේ ගියානම් හරි

GUN :The Game


ගේම් එකක් නෙවේ හරියට චිත්තර පටියක් වගේ ගහලම බලන්න ඕනෑ මේකනම්

Moto GP 2


බයික්ස් ට්‍රැක්ස් රයිඩර්ස්ලා ඔක්කොම ඇත්ත ඒවා

2 comments:

Sajith Tharaka said...

Age of Empire or Mythology නම් පට්ට.. Online play කරමුද ගේමට? :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

play කරන්න නම් ආසයි ඒත් කොහෙද වෙලාවක් :Dinstall කරපු game 5 ක් තියෙනවා ඉවර කරන්න :D

Post a Comment