4/4/10

ඔබගේ (පරණ) දුරකථනය WebCam එකක් විදියට භාවිතා කරන්නේ මෙහෙමයි.

තුන්වෙනි නෙතේ දාල තිබ්බා ඔබගේ දුරකථනය WebCam එකක් විදියට භාවිතා කරන්නේ මෙහෙමයි. කියලා පොස්ට් එකක්

අම්මට සිරි අතේ සතේ නැතිව ඉන්න වෙලාව වගේම WebCam එකක උවමනාව තදින්ම දැනෙන වෙලාවක් දඩිබිඩි ගාල බාගෙන install කරා කියමුකො.crack එකත් එලකිරි (පුදුම වෙන්න එපා ප්‍රෝග්‍රැමර් කෙනෙක් වෙච්චි මමත් crack use කරනවා )crack හදපු කෙනාට පින් දිදී sis ෆයිල් එක phone එකට දැම්මා ..ම්හ් file corrupted ලු.:(

හුටා ආයෙත් ඇස්දෙක පිහදාල බැලුවා O_o එතකොටයි දැක්කෙ අගින් තියෙන S60V3 අපිට කොයින්ද බූල් බල්ලෝ මගෙ 6630 S60V2 නෙ කලින් පොස්ට් එකට කොමෙන්ට් එකකුත් දාලා ගියා ගූගල් පැත්තෙ

මෙන්න මේක හොයාගත්තා Serial ඇතුලෙ තියෙනවා

අනික මේකෙ ගාන දරාගන්න පුලුවන් එකක් $9.95 පුලුවන් අය සල්ලි දීල ගන්න එතකොට කාටත් හොදයිනේ :D

9 comments:

Kanishka | කණියා said...

වටිනවා වටිනවා :D Sony ericsson වලට විකල්පයක් නැද්ද?

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ කණියා :ඇති නැති වෙන්න බෑ,ගෙදර ඉන්න එකේ google search එකක් දාල බලන්න :D

හසිත ජයසූරිය said...

වැඩේ ගොඩ!තෑන්ක්ස් වෙන්න ඕන...මේක කිව්වට

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@හසිත : :D ඕක මොකද්ද

හිඟන්නා said...

වෑඩේ නම් මරු , අත්හදා බලන්න ඕනේ Sony Ericssion එකේ!!

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

Sony Ericssion පාවිචි කරන්න අය මෙතන බලන්න http://software.hitziger.net/index.php?lng=de&show=programs&nr=7

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

තවත් විසදුමක් http://mobiola-webcam.en.softonic.com/java

Anonymous said...

meka Nokia 3120 c 1kata hariyanne nedda?

Anonymous said...

මරැ මචං‍‍‍...දිගටම ලියපං

Post a Comment