4/24/10

MySQL AUTO INCREMENT වැඩ

MySQL AUTO INCREMENT එක්ක වැඩ කරද්දි නිතරම ඕනැ වෙන query දෙකක්

ALTER TABLE tbl_name AUTO_INCREMENT =0


මේකෙන් වෙන්නේ ටේබල් එකේ AUTO INCREMENT එක රීසෙට් වෙන එක

LAST_INSERT_ID()


අපි අන්තිමට update කරපු row එකේ id 1ක ගන්න පුලුවන්

2 comments:

lahiru said...

tnx

Ireshan Madumadawa said...

අයියේ....AUTO INCREMENT එක්ක අනිවාර්යෙන්ම PRIMARY KEY එක යොදාගන්න ඕනේ නැද්ද ඒ වගේම අනිවාර්යෙන්ම Data type එක INTEGER වෙන්න ඕනේ නැද්ද?

Post a Comment