4/25/10

metallica යකඩ සංගීතයේ පිය උරුමය

බර යකඩ නැත්නම් Heavy metal ගැන කතා කරනවා නම් ඉතින් metallica ගැන කතා නොකරම බෑ
මෙන්න ඔවුන් ගැන පොඩි විස්තරයක්
බෑන්ඩ් එක පටන් ගත්තෙ 1981 එතකොට හිටිය කට්ටිය තමා Ron McGovney Dave Mustaine Cliff Burton Jason Newsted James Hetfield Lars Ulrich Kirk Hammett Robert Trujilloකියන කට්ටිය
ඔක්කොම සින්ගල්ස් 45 විතර කරලා තියෙනවා
"Hit the Lights" තමයි ඔවුන්ගේ පලවෙනි ගීතය  Nothing Else Matters තමා ජනප්‍රියම සින්දුව



රස විදලම බලන්නකෝ

4 comments:

හසිත ජයසූරිය said...

දැන්නම් මම නිදියනවෝ.....උදේම ආයිත් එනවෝ.......සිංහල බ්ලොග් කරුවන්ට (අපිට ජය වේවා.........

ශාකුන්තල said...

For Whom the Bell Tolls... is my fav.. :)
Nothing Else Matters නිදිමතයි....
Fade to Black is also good. :)

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ශාකුන්තල:For Whom the Bell Tolls මගෙ play list එකේ තියෙනවා Nothing Else Matters වලට කැමති වෙන හේතුවකට ;)

Anonymous said...

Nothing else matters song of the century(මගේ මතය)

Post a Comment