4/25/10

key Bord 1කේ keys 202 ?

හම්මෝ දැන්නම් මට බෑ key Bord 1කේ keys 202  විතර තියෙනවා වගේ පේනවා උදේ 4 නැගිටින්නත් ඕනෙ....
ඔන්න ඉතින් මාත් හැලුනා............
අයෙ පුලුවන් කමක් තිබුනොත් උදේට පොස්ට් 2ක් වත් දාන්නම්

වතුර ගහපු..බලන්න ආපු හැමෝටම තෑන්කූ වේවා !
-- Confiuzd ප්‍රෝග්‍රැමර්

2 comments:

හසිත ජයසූරිය said...

දැන්නම් මම නිදියනවෝ.....උදේම ආයිත් එනවෝ.......සිංහල බ්ලොග් කරුවන්ට ජය වේවා.........

ආදර කතාව said...

මෙන්න එකෙක් නැග්ග ලොරියට

Post a Comment