4/24/10

Confiuzd Programmer අදින්න කැමති දේවල්

ටිකක් විකාර රූපියි ...ලියන්න දේවල් ඇත්තෙම නෑ ඉතින් මම පොඩි විකාරයක් කලා
  1. සුදු ටී shirt එක (ටොප් එක සුදු වෙන්න ඕනෙ)







  2. නිල් ඩෙනිම් එක








  3. නිල්පාට sneakers







  4. belt එක (මේක දාන්නේ නම් කලිසම වැටෙනවට :D)






  5. leather wristband (හම් අත්පලදනාව)




(ඔය වගේ ඇදුම් ඇදගත්තු ගීක් ඩයල් එකක් දැක්කොත් ඒ මම තමා)
තව විනාඩි 15 කින් වැඩකට ඇති දෙයක් ලියන්නම් :D

6 comments:

Raven said...

එල.
දිගටම ලියමු.

Ansh Lucky Sri Jay said...

hik..

තමීර | Thameera said...

අඩෝ එහෙනං උඹද එතකොට අර දවසක් බීල කානුවක වැටිල හිටියෙ?

එල එල, ලියමු කොල්ලා!

තීර්ථ යාත්‍රිකයා said...

එල කිරි දැක්කොත් කථාකරන්නං
අන්තිම අයිටම් එක නැතිව ඔය මොඩල් පොරක් දැක්කොත් ඒ මම තමයි.
(ලොල්)

Thilina said...

මමනම් සුදු පාට අදින්නෑ මට එක විදියක ‍ඉන්න බෑනෙ

Bunny ! said...

මට නම් එකම එක පාරයි සුදු T එකක් ඇන්දොත් අදින්නෙ..ඊට එහා අදින්න වෙන්නෙ නැ :P

Post a Comment