4/24/10

මැරතන් !! මැරතන් !!!

ඔන්න මැරතන්  එකට කලින් අතේ පයේ හිරි ඇරගන්නත් එක්ක පොඩි පෝස්ට් එකක් දානවා :D

ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වර්ෂා(ගෙ\වෙ)න් :D ගොරෝ ගොරෝ වැස්සොත් හරි විදුලිබලය ඇණ හිටියොත් හරි වැඩේට සොරි.කොම්

කොහොමින් හරි ඉහතින් කීව බාධක ආවෙ නැත්නම් Confiuzd ප්‍රෝග්‍රැමර් මැරතන් එක දුවන්නයි ඉන්නෙ (මේ දැන් තමා ලියාපදිංචිය තහවුරු කිරීමෙ ඊ මේල් එක ආවෙ)

Apache projects වල වැඩ කිඩ හා ගුන අගුණ ගැන තමා මූලික වශයෙන් ලියන්න ඉන්නේ.අතරින් පතර විහිලුවක් විකාරයක් කරන්නම්කෝ

එහෙනම් පව 7.45 කාලගුන ත්තවය බලලා කියන්නම් හරියටම දුවනවද නැද්ද කියලා :D

8 comments:

බිඟුවා...! said...

matat dan mail eka awa

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@බිඟුවා:දුවන්වා නේ එහෙනම් මැරතන් එක..ස්ටාර්ට් ලයින් එකේදි සෙට් වෙමු :D

සම්පත් සඳරුවන් said...

Laki aiyata apen subha pethum...!!

sameerausa said...

wathura gahanna api innawa

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@සම්පත්:තැන්කූ වේවා !!
@sameera :එකේන්ම වතුර පාර දෙන්න !!

Dar[K] said...

ඔන්න එහෙම නම් Dar[K]ගෙනුත් උණුසුම් සුබ පැතුම් !!

හෙළයා said...

warm up ද?

Raven said...

අපි නම් දුවන්නේ නැහැ. ඒත් පුලුවන් තරම් වෙලා වතුර ගහන්නම් නෑවෙන්න. ජයවේවා!

Post a Comment