4/16/10

රැකී රක්ෂා සදහා පිටවීම හා රක්ෂාව රැක ගැනීමට සදහා පිටවීම

ඔන්න ඉතින් Confiuzd ප්‍රෝග්‍රැමර්රුත් රැකී රක්ෂා සදහා පිටවීමේ නැකත අමතක කරලා රක්ෂාව රැක ගැනීම සදහා අද උදේම පිටවුනා





ඒක නිසාම අවුරුදු උත්සවයකටත් සහභාගී වෙන්න අවස්තාව ලැබුනා.මැක්සා එකට තිබ්බා...

ගෙදරට වෙලා ඉදලා අද වැඩට ගියාම හරිම අමාරුයි.:( කෝච්චියෙ  ගමනත් ඇගට හරිම අමාරුයි වගේ



ඒ නිසා අද නම් Assembly පාඩම දෙන්න වෙන් නෑ....:D

3 comments:

සම්පත් සඳරුවන් said...

රක්ෂාව රැක ගැනීම සදහා අද උදේම පිටත් උනාට මොකද,ඔෆිස් එක ඇතුලට නම් ගියේ බයෙන් බයෙන් නේද?? :D

හසිත ජයසූරිය said...

අමාරු හොද කරගෙන හිමින්සැරේ දාන්නකො එහෙනම්

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@සම්පත් :හෙ හෙ ඉතින් මොන මොන උගුල් අටවලා තියෙනවඩ දන් නෑ නෙ
@හසිත: එල෴

Post a Comment