4/30/10

Assembly පාඩම 13

ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද  windows System Parameter Inflammations වලට Assembly  වලින් ඇතුල් වෙන්නෙ කියලා
මෙතනදි මම ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක තමා වෙනස් කරන්නේ මේ කෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා ඔනෙ කෙනෙකුට පොඩි ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක ලොක් කරන වැඩසටහනකුක් හදා ගන්න පුලුවන්

වැඩි කතා ඔන් නෑ ඔන්න කෝඩ් එක
.486                      ; create 32 bit code
      .model flat, stdcall      ; 32 bit memory model
      option casemap :none      ; case sensitive
  
;     include files
;     ~~~~~~~~~~~~~
      include \masm32\include\windows.inc
      include \masm32\include\masm32.inc
      include \masm32\include\gdi32.inc
      include \masm32\include\user32.inc
      include \masm32\include\kernel32.inc
      include \masm32\include\Comctl32.inc
      include \masm32\include\comdlg32.inc
      include \masm32\include\shell32.inc
      include \masm32\include\oleaut32.inc
      include \masm32\macros\macros.asm

;     libraries
;     ~~~~~~~~~
      includelib \masm32\lib\masm32.lib
      includelib \masm32\lib\gdi32.lib
      includelib \masm32\lib\user32.lib
      includelib \masm32\lib\kernel32.lib
      includelib \masm32\lib\Comctl32.lib
      includelib \masm32\lib\comdlg32.lib
      includelib \masm32\lib\shell32.lib
      includelib \masm32\lib\oleaut32.lib

      include \masm32\include\dialogs.inc
   
       
   .data
   FileName db "test.bmp", 0
   .data?
   hFile HANDLE ?
   
   
  .code


start:
  
 
 
 invoke SystemParametersInfo,SPI_SETDESKWALLPAPER,NULL,addr FileName,SPIF_UPDATEINIFILE
 
          invoke ExitProcess,eax


end start
මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දි ඒ ෆොල්ඩරේ ඇතුලට "test.bmp" කියලා BMP ඉමේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා

අර ලොක් කරන සීන් එක කරන්න ඕනෙනෙම් මෙන්න මේ කෝඩ් කෑල්ල දාන්න
lbl1:
 
 invoke SystemParametersInfo,SPI_SETDESKWALLPAPER,NULL,addr FileName,SPIF_UPDATEINIFILE
 invoke Sleep, 10000 
jns lbl1

3 comments:

Kanishka | කණියා said...

පිස්සු හැදෙනවනෙ.. මේවත් ඇසෙම්බ්ලි වලිං කරන්න පුලුවංද බං? :O

änthräX said...

දෙයක් ඉගෙනගත්තා, ටංකූ මචෝ..

dinesh said...

පිස්සු හැදෙනව මචන්.උඹ නම් මාර මීටරයක්.මචන් මට නම් මේ කෝඩ් මොකුත් තෙරෙන්නෙ නෑ.ඒත් මමත් ආසයි මොනව හරි ඉගෙන ගන්න.ඔය ෂෝට් කට් කී ගැන එහෙම මොනා හරි ලියපන්.රජයේ ජොබ් හොයන්නෙ නැතිව කොහෙ හරි හොද කන්ට්‍රියකට පැන ගන්න බලහන්.ගුඩ් ලක් මචෝ.

Post a Comment