4/24/10

Apache Subversion

ඔන්න තවත් field එකේ භාවිතා වෙන apache  නිෂ්පාදනයක්
SVN කියලත් කියනවා මේකෙන් තමා කට්ටියක් එකතු වෙලා කරන project එකක version control කරන්නේ ඒ වගේම අතුරුඵලයක් විදිහට backup වීමත් සිදුවෙනවා
FOSS කට්ටියනම් මේක නිතරම භාවිතා කරනවා
මේක එක්ක use වෙන තවත් ප්‍රධාන tool දෙකක් තමා SVN admin හා tortoisesvn 
ඔය group project කරන කට්ටිය මේක use කරන්න බලන්න හරිම පහසුයි.අනික බුල කෙලින අයත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් :D

2 comments:

änthräX said...

ඔය තියෙන්නෙ පිංතූරත් එක්ක. මරු මරු

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

:D පටවන්න තමා වෙලා යන්නේ :D

Post a Comment