4/24/10

මොකද්ද මේ AJAX..... !

ලාංකීය සිතුවිලි හා සිංහල බ්ලොග් කියවනය දෙකේම මැරතන් විකාශනය සදහා AJAX භාවිතා කරනවා මම දැක්කා .ඉතින් ඒකයි පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුවේ

Ajax එහෙමත් නැත්නම් asynchronous JavaScript and XML මේක තාක්ශනයන් කිහිපයක් එකතුවක්
CSS හා HTML මගින් පරිශීකලකයාට හැඩගස්වනු ලැබූ අතුරුමුහුනතක් ලබා දෙනවා JavaScript මගින් DOM එක වෙනස් කිරීම සිදුවෙනවා.ඒ අතරම XMLHttpRequest මගින් දැනට ඇති දත්ත පරීශීලකයාට පාවිචිකිරීමට ඉඩ ලබා දෙන ගමන් නැවත පිටුව ප්‍රතිපූරණ්යක් නොමැතිව හා සමමුහුර්තනයෙන් තොරව (asynchronously) ගවේශකය හා server අතර දත්ත හුවමාරුව සිදුකර දෙනවා

හැබැයි කොහොම උනත් මේ නමේ නොගැලපීමක් තියෙනවා JavaScript thread සදහා සහය දක්වන් නෑ එම නිසා එය synchronized language එකක් ලෙස හදුන්වනවා ඒ වගේම ‍XML computer language නෙවේ එය දත්ත නිරූපනය කීරීමට භාවිතා කරන්නක් එම නිසා එයටත් asynchronous හි සම්බන්දයක් නෑ

ඉතින් මේ අරුම පුදුම තාක්ශනයන් ගැන ඉදිරියටත් කතා කරමු :D

3 comments:

Thilina said...

හොදා හොදා

Kanishka | කණියා said...

AJAX කියන්නෙ Age of mythology වල ඉන්න Hero කෙනෙක් බං.. බොරු නොකියා ඉඳපං :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කණියා: ඇයි a jack Ass X කියන්නත් පුලුවන් :D :D

Post a Comment