4/7/10

සිංහල බ්ලොග් මැරතන් 2010

මේක නම් Confiuzd ප්‍රෝග්‍රැමර් බලාගෙන හිටිය item එකක් ඒත් දුක කියන්නේ 25 ඉරිදා මම වැඩට යන්න ඕනෙ දවසක් නේ ඉතින් 6 ටවත් ගෙදරින් පිටත් වෙන්න ඕනෙ

ඒත් කොහොම හරි Confiuzd ප්‍රෝග්‍රැමර් මේකට සහභාගී වෙනවා අඩුම තරමේ පැය 6 ක් වත් දුවන්නයි කල්පනාව :D
පළවෙනි පාරටනෙ කරන්නේ ඔහොමවත් දුවමු ඉතින්
අනික ඔයවෙලාව අතර තුර වතුර ගැහිල්ලත් ජයටම කොරන්නයි  Confiuzd ප්‍රෝග්‍රැමර්ගේ අදහස ඉතින් කස්ටිය නාන්න ලෑස්ති වෙලා අවොත් හොදා

8 comments:

හෙළයා said...

හොඳයි මචං. දුවන්න.
හැබැයි පහුවෙනිදට වැඩට ගිහින් නිදාගෙන බොසාට මාට්ටු වුනොත්, උඹට ආපහු දුවන්න වෙයි..:D

Anonymous said...

හෙ හේ. දුවහන් දුවහන්. අපිත් ගහන්නම්කෝ වතුර කෙසේ වෙතත් ඉඳුල් වතුර හරි :P

ජය වේවා කිව්වා !!!!!!

Raven said...

එල. ජය වේවා!
අපිත් පුලුවන් විදිහට සප් එකක් දෙන්නම්.

Kanishka | කණියා said...

මාත් මේ ලියම්දෝ නොලියම්දෝ කියල හිත හිත ඉන්නෙ..

හා පැටික්කි (MS) said...

ඇස් දෙකේ පොට හරිගස්සන් හොඳට දුවන්න... හා පැටික්කිටත් වෙලාවක් තිබ්බොත් වතුර ගහන්න එනවා...... අනිවා......

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@හෙළයා:හෆොයි :D

@royly:මොනවයින් ගැහුවත් අපි දුවනවා :D

@Raven:තැන්කූ වේවා

@කණියා:මීරිගම කොල්ලො කවද්ද දෙපැත්තට වැනුනේ :D ඔන්න ඔහෙ දුවමු

@හා පැටික්කි:ඔය හා පැටික්කි දුවන්නැතැයි රේස් :D

@ කස්ටියටම:තැන්කූ වේවා

හිඟන්නා said...

මට නම් දුවන්න තරමක් අමාරුයි..... (සිංහල ටයිපින් speed එක මදි ටිකක් විතර !!!); හැබැයි පු‍තෝ වතුර ගහන්න නම් අනිවා මම එනවා !!!! :P

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@හිඟන්නා :ආ ඒක තමා වතුර ගහන්නත් කට්ටිය ඉන්න එපෑයැ :D

Post a Comment