3/3/10

Assembly එක්ක confiuzd ප්‍රෝග්‍රැමර් නැවත එනවා ...

පොඩි matter එකක් හින්දා confiuzd ප්‍රෝග්‍රැමර් පොඩ්ඩක් විතර confiuzd වෙලා හිටියේ :(
 මේක උනේ incompatible software එකක් install කරන්න ගිහින් BSD තමා ආවෙ ඉතින් Restart කරන්නම වෙනවා

ආයෙත් confiuzd ප්‍රෝග්‍රැමර් දකින දකින software install කරන්නෙ නෑ කියලා හිතා ගත්තට මිනිහගෙ යාළුවො දන්නවා මිනිහගෙ හැටි වැඩිම උනොත් සති 2යි :D ආයෙ ඇනගන්නවා අනිවා (confiuzd ප්‍රෝග්‍රැමර් එක්ක A\L class ගිය අය දැන් $#%@&@*! මුඛයෙනුත් හිනාවෙනවා ඇති)


දන්න ශිල්ප ඔක්කොම පෙන්නලා මිනිහා වැඩේ ගොඩදා ගත්තා ...දැන් ප්‍රෝග්‍රැමර්ට හිතෙන විදියට ප්‍රශ්නෙ මූලික අදියර ඉවරයි ..ඉතිරි අදියර එන්නෙ පසුවට ..ඒත් මිනිහා තාම හිතන්නේ මේ software case මිනිහටම සෙට් වෙන්නෙ ඇයි කියලා :D

ඕකෙන් මේකෙන් ප්‍රෝග්‍රැමර්ට එයගෙ Assembly පාඩම ලියන්නත් බැරි උනා...:D .ඉතින් කස්ටිය ප්‍රෝග්‍රැමර්ගෙන් අහන්න පටන් ගත්තා "‍යකෝ Assembly වල අමාරුම කෑල්ල ලඟට ආවම උබත් හිර වුනාද?" කියලා
කොහොම හරි confiuzd ප්‍රෝග්‍රැමර් හිතා ගත්තා සිකුරාදා වෙනකොට Assembly පාඩම දානවා කියලා

ඉතින් ඇග කිලිපොලා යන CPU රත් වෙන code කෑලි සමග Assembly පාඩම සිකුරාදට එනවා එනවමයි

3 comments:

Kanishka | කණියා said...

හික් :D අපි නම් උඔ එක්ක A/l class ගියෙ නෑ ඕං :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@ කණියා :හික් හික් :D ඒකනෙ උබ විශ්වවිද්‍යාලෙට ගියෙ :D

බිඟුවා...! said...

image eka nam niyamayi..
bingu

Post a Comment