2/27/10

සතියේ අච්චාරුව

ආයෙත් අච්චාරුවක් දාන්න හිතුනා..

මොකද Confiuzd ප්‍රෝග්‍රැමර් මේදවස් වල ඉන්නෙ ටිකක් සතුටෙන්(කට්ටියක් නම් දන්නවා :D අනිත් අයට ලඟදිම කියන්නකෝ එලිපිටම :p)



ඔය අස්සේ නිශාන් මලයා ගෙ සෙට් එක අලුත වැඩකට අත ගහලා ගිහිල්ලා බලන්නකො මෙතෙනට කොල්ලනේ මඟ හොදට තිබේ දෙන එක දියන් රම්පෙට පොරි හැලෙන්නම


තව බ්ලොග් 1ක සින්ඩියට වැටුන නිසා පන්නන කට්ටියත් වැඩි වීගෙන එනවා ඉතින් Confiuzd ප්‍රෝග්‍රැමර් පන්නන හැමෝටම thank යූ

සතිය වගේම මේ අවුරුද්දෙත් මාස 2ක් ඉවරයි අවුරුද්ද ලඟ එනවා (තමන්ගෙම පඩියෙන්ම අවුරුද්ද කන්න හිතාගෙනයි Confiuzd ප්‍රෝග්‍රැමර් ඉන්නේ)



මේ බ්‍රහස්පතින්දනම් ලංකාවෙ දුම්රිය සේවය ගැන Confiuzd ප්‍රෝග්‍රැමර් හොදටම පැහැදුනා (කොච්චර ද කියනවා නම් CGR එකේ ලොකු මහත්වරුන්ගෙ අම්මලාගෙ නහය දෑවලු මුලු දවස පුරාම :D )



සිකුරාදනම් ඔන්න Confiuzd ප්‍රෝග්‍රැමර් බොරැල්ල පැත්තේ උදේ 8 ත් 9 අතර ගැවසුනාලු (ටිකල් road එක ලග හා වැලිකඩ බන්ධනාගාරෙ ගාව) මොකද්ද දන්නෑ මිනිහගෙ කුරුමානම (මේ යකා ටොරන්ට් බාන බෑමට ඇගවත් බැදලද දන්නෑ කියලා කස්ටිය කතා වුනාලු) :D

කැන්ගරු රටේ ඉන්න Confiuzd ප්‍රෝග්‍රැමර්ගෙ අයියා කෙනෙක මිනිහාට යෝජනාවක් දාලා .කොහොමත් Confiuzd ප්‍රෝග්‍රැමර්ගේ අදහසක් තියෙනවා කැන්ගරු රටට පොඩි visit එකක් දාන්න



ඔය ඔක්කොම අස්සෙ Confiuzd ප්‍රෝග්‍රැමර් සම්පූර්නයෙන්ම FOSS වලට මාරු වෙන්නයි හදන්නෙ අවුලකට තියෙන්නෙ මිනිහගෙ කසිකබල් ෆෝන් එක



මේ අට මගුල ඔය LINUX disto එකක් එක්ක අමුනා ගන්න පුලුවන් විදියක් කියලා දුන්නත් මිනිහත් full time foss තමා



තව මිනිහා සාම්ප්‍රදායිකව keyboard එකට එන කොලපාට LED ටික සුදු පාට කරන්නයි ඉන්නෙ ඒ ගැන පොස්ට් 1කක් යයි ලගදිම

  Confiuzd ප්‍රෝග්‍රැමර්ගෙ play list එකට අලුතින්  සින්දු 4 ක් එකතු වුනා
මුල් ගීත තුන එන්න හේතුව කියන්න ඕනැ නෑනෙ :p අන්තිම එකනම් The Boondock Saints II: All Saints Day ෆිල්ම් එකෙන් ආ මෙන්න මේකත් පට්ට ෆිල්ම් එක The Eagle Has Landed මේ ෆිල්ම් දෙක ගැනම බයිස්කෝප් සිංහලෙන් එකට ලියන්නයි Confiuzd ප්‍රෝග්‍රැමර් හිතගෙන ඉන්නෙ

අච්චාරුවනම් පදමට ආවා එල කිරි ..... කස්ටියටම ජය වේවා !!!!

-- Confiuzd ප්‍රෝග්‍රැමර්

5 comments:

සම්පත් සඳරුවන් said...

අච්චාරුව නම් පදමට ඈවිත් පාටයි...
හොදයි,හොදයි... වෑඩෙ එලට නෑගල යනව වගෙ..

Anonymous said...

ela Achchruwa..........be a HaPpY MaCoHoooooOoO...

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@සම්පත් සඳරුවන් & Anonymous :එල තැන්කූ වේවා !!!

Kanishka | කණියා said...

හපොයි.. කොහොම හටපු එකෙක්ද :D අඩේ මූ මොකෑ මෙච්චර සන්තෝසෙං? :D

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

@කණියා :කට කට :D තාම පෙරේත පූජාව තිමබ්බෙත් නෑ වැඩේට කෙල කරන්නද යන්නේ.. :D ඇයි උබට විතරද MI MP වෙන්නේ

Post a Comment