2/13/10

අපේ කොල්ලන්ගෙ අලුත් වැඩ .....

ඔන්න අපේ කසුන් අලුත් වැඩකට අත ගහලා. ..... ගිහිල්ලාම බලන්නකෝ
http://rantisurf.com
තාම මේක පරීක්ෂණ මට්ටමේ තමා තියෙන්නෙ හවස 7 ඉදන් රෑ 9 වෙනකම් විතරයි විකාශන කාලය

ඔයගොල්ලො ගෙ ගීත ඉල්ලීම වගේම ඔයගොල්ලො ලඟ තියෙන දුර්ලභ ගීත බෙදා හදා ගන්නත් අවස්ථාව තියෙනවා

අහලා බලලා ගුණ දොස් කියන්නකො....

ps :මේකෙ තියෙන තාක්ෂණික පැත්ත ගැන ලිපියක් ඉදිරියට ගේන්නත් බලාපොරොත්තු වෙනවා

3 comments:

massina said...

ela

ruwan said...

patta radio eka

Ashan Kodagoda said...

දැන් domain එක වෙනස් නේ !!!(http://rantifm.com/) , මමත් මේක ගැන දැනගන්න කියලා මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දැම්මා , අනික මේකනේ මේ දවස්වල ‍රැල්ල .....(http://ashan-blog.blogspot.com/2010/02/radio-broadcast-station.html)

Post a Comment